ලංගම බස් – කන්ටේනර් ගැටී අයෙක් මරුට 11ක් රෝහලට

ලංගම බස් – කන්ටේනර් ගැටී අයෙක් මරුට 11ක් රෝහලට

අඹේපුස්ස – කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 11ක් තුවාල ලබා තිබේ.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූවන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

 

Share This