ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5කට අබුඩාබි T-10 තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5කට අබුඩාබි T-10 තරගය අහිමි වෙයි

අබුඩාබි T 10 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ.

මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් එලෙස තරගාවලිය අහිමි වී තිබේ.

එසේම ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීරද එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.

Share This