උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට

උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව උසස්පෙළ විභාගය නොවැම්බර් මස 27 වනදා (2023) ආරම්භ කර දෙසැම්බර් මස 21 වනදා අවසන් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.