අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා පත්කර තිබේ.

ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව ඇත්තේ මීට වසර 16කට පෙරය.

එසේම, මංගල විජේසිංහ මහතා cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.