![කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළට කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළට](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/04/kottu-rice-tea.jpg?quality=100&f=auto)
කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළට
ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.
ඒ අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.