35ත් 45ත් අතර කාන්තාවන්ට සුවනාරී සායන වලට යොමුවන ලෙසට ඉල්ලීමක්

35ත් 45ත් අතර කාන්තාවන්ට සුවනාරී සායන වලට යොමුවන ලෙසට ඉල්ලීමක්

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබෙනවා.

කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ දැනුම් දී තිබෙනවා.