සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න මහජන සහාය ඉල්ලයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න මහජන සහාය ඉල්ලයි

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

පසුගිය ජනවාරි 21 වනදා හික්කඩුව පොලිස් වසමේ වවුලගොඩ, මැදපාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී විදෙස් ජාතික කාන්තාවකගේ මුදල් රුපියල් 760,000ක් සහ ඒ ටී එම් කාඩ් 2ක් ඇතුළු වටිනා දේපොළ රැසක් සැකකරු සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාල සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Share This