Category: Hot News
Hot News
රුපියල් කෝටි 500 ක හෙරොයින් මාතරින් අල්ලයි
රුපියල් කෝටි 500 කට අධික හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් ... Read More
ගෞතම් අදානිට අධිචෝදනා ගොනුකෙරේ
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර තිබේ. ... Read More
ප්‍රසන්න, රමේෂ්, රොෂාන් CID යට පැමිණෙයි
හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ... Read More
මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් නොවෙන අයට වෙන දේ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ... Read More
නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක්
නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩාංගණ භුමියේ වැවි ඇති කිසිදු අවධානමක් නොමැති වටිනා රුස්ස ගස් පනහක් කපා දැමීමට හෝ විනාශ කිරිමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර ... Read More
නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට
10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට ... Read More
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර ... Read More
නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත ... Read More
දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30 ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ... Read More
ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ... Read More
ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි
2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය ... Read More
ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ ... Read More
හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ... Read More
රවීගේ නම මැතිවරණ කොමිසමට යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ... Read More
මන්නාරම රෝහලේ තෙවැනි වරටත් දරු ප්‍රසූතියක දී මව සහ දරුවා මිය යයි
දරු ප්‍රසූතිය සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ මවක් හා ප්‍රසූත කළ දරුවා මියයාමත් සමගම මවගේ ඥාතීන් ඊයේ (19 ) රාත්‍රියේ රෝහල තුළ දැඩි විරෝධතාවයක් ආරම්භ ... Read More