Category: Foreign News

Foreign News

ගෞතම් අදානිට අධිචෝදනා ගොනුකෙරේ

ගෞතම් අදානිට අධිචෝදනා ගොනුකෙරේ

- November 21, 2024

ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර තිබේ. ... Read More

ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි

ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි

- November 20, 2024

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ ... Read More

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න – එක් අයෙකුට ඇ.ඩොලර් මිලියන 5ක් දෙන්නම්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න – එක් අයෙකුට ඇ.ඩොලර් මිලියන 5ක් දෙන්නම්

- November 20, 2024

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් ... Read More

උන් හිටි තැන් අමතක වුනු ජෝ බයිඩන්

උන් හිටි තැන් අමතක වුනු ජෝ බයිඩන්

- November 19, 2024

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය. බයිඩන් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් ... Read More

ට්‍රම්ප් ජෝ බයිඩ්න් හමුවෙයි

ට්‍රම්ප් ජෝ බයිඩ්න් හමුවෙයි

- November 14, 2024

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පවත්වා තිබේ. එහිදී ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් ... Read More

මෙක්සිකෝවේ ට්‍රක් රථයක් තුළ තිබී මළසිරුරු 11 ක් සොයාගනී

මෙක්සිකෝවේ ට්‍රක් රථයක් තුළ තිබී මළසිරුරු 11 ක් සොයාගනී

- November 8, 2024

දකුණු මෙක්සිකෝවේ ගුරේරෝ ප්‍රාන්තයේ චිල්පන්සින්ගෝ නගරයේ අතහැර දමන ලද පිකප් ට්‍රක් රථයක් තුළ තිබී ළමුන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

ෂකීබ් අල් හසන්ගේ සියලු බැංකු ගිණුම් තහනම් කරයි

ෂකීබ් අල් හසන්ගේ සියලු බැංකු ගිණුම් තහනම් කරයි

- November 7, 2024

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ... Read More

පරාජය භාර ගන්නවා – ට්‍රම්ප්ගේ ගමනට සහය දෙනවා

පරාජය භාර ගන්නවා – ට්‍රම්ප්ගේ ගමනට සහය දෙනවා

- November 7, 2024

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය. 47 වැනි ජනාධිපතිවරයා ලෙස අමෙරිකාවේ තේරී පත් වූ ... Read More

අමෙරිකානු ජනපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

අමෙරිකානු ජනපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

- November 6, 2024

එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා ... Read More

අමෙරිකානු ජනාධිපතිවරණය අද

අමෙරිකානු ජනාධිපතිවරණය අද

- November 5, 2024

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ... Read More

ස්පාඤ්ඤ වැසියන් එරට රාජකීය යුවළ මඩ ගසා පන්නයි

ස්පාඤ්ඤ වැසියන් එරට රාජකීය යුවළ මඩ ගසා පන්නයි

- November 4, 2024

ගංවතුර පීඩාවට පත් වැලන්සියා ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් වැසියන් මඩ ප්‍රහාරයක් එල්ල කර නගරයෙන් පන්නා ඇති බව ... Read More

ජන රැළියකට කුණු ලොරියෙන් ආ ට්‍රම්ප්

ජන රැළියකට කුණු ලොරියෙන් ආ ට්‍රම්ප්

- October 31, 2024

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ... Read More

හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

- October 29, 2024

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳහා ඔවුන් නව නායකයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය ... Read More

ෂෙයික් හසීනාගේ සුපිරි නිවස කෞතුකාගාරයක් කරයි

ෂෙයික් හසීනාගේ සුපිරි නිවස කෞතුකාගාරයක් කරයි

- October 29, 2024

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් පැන්නූ අරගලයට ගෞරව දැක්වීම සඳහා ඇය ජීවත්වූ සුඛෝපභෝගී නිල නිවස අරගලයේ මතකයන් තැන්පත් කළ කෞතුකාගාරයක් බවට පත්කරන බව බංග්ලාදේශ ... Read More

සුප්‍රකට Story Bridge පාලම මත දහස් ගණනක් පිරිමි සහ ගැහැණු නිරුවත් වෙති – Video

සුප්‍රකට Story Bridge පාලම මත දහස් ගණනක් පිරිමි සහ ගැහැණු නිරුවත් වෙති – Video

- October 28, 2024

රූගත කිරීමකට සහභාගීවීම සඳහා දහස් ගණනක් පිරිමින් සහ කාන්තාවන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බ්‍රිස්බේන් ගංගාව හරහා ඉදිකර ඇති සුප්‍රකට Story Bridge පාලම මත නිරුවතින් සිට තිබේ. ... Read More