විමල් උසාවි එයි

විමල් උසාවි එයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

2016 වසරේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතාවයක නිරතවිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඉකුත් 19 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

Share This