නොදන්නා සම්බන්ධතාවලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයව නිහඬ වෙන නව “Whatsapp”

නොදන්නා සම්බන්ධතාවලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයව නිහඬ වෙන නව “Whatsapp”

Whatsapp හි නොදන්නා සම්බන්ධතාවලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයව නිශ්ශබ්ද කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබේ.

Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර තිබේ.