මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව ඊයේ (14)මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි.

ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එහි සමාප්ති උළෙළ මාතලේ අනුරුද්ධ අරණේ දී පැවැත්වීමට එහිදී තීරණය කර ඇත.

Share This