කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යළිත් හැක් වෙයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යළිත් වරක් හැක් කිරීමකට ලක්වී තිබේ.
එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි.
මීට පෙර පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ද එය හැක් කිරීමකට ලක් විය.