සජිත් වහාම ‌මඩොල්සිමට ඇවිත් ජනතාවගෙන් සමාව ගන්න ඕන – නැත්තං අපි සජබෙ එක්ක නෑ !

සජිත් වහාම ‌මඩොල්සිමට ඇවිත් ජනතාවගෙන් සමාව ගන්න ඕන – නැත්තං අපි සජබෙ එක්ක නෑ !

විපක්ෂනායක සජීත් ප්‍රේමදාස මහතා මඩොල්සිමට පැමිණ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවත්, එසේත් නොමැති නම් තමන් සජබය සමග ඉදිරි ගමනක් නොයන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

බදුල්ලේ පැවැති වතුකරයේ මැයි රැලියට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඊට ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පිළිතුරු දෙමින් නලින් බණ්ඩාර මහතා පැවසුවේ විපක්ෂනායකවරයා වඩිවේල් සුරේෂ් මහතාගේ ඉල්ලීමට කන් දෙනු ඇති බවකි.

Share This