දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400 ක්

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400 ක්

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400 ක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම පරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

Share This