web hit counter
උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දැවැන්ත ගල් පෙරළී දුම්රිය එන්ජිම එහි හිරවී නතර විණි.

යුද හමුදාව දුම්රිය සේවකයින් ඇතුළු සහන සේවකයින් දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )