යතුරු පැදියේ ගිය එකම පවුලේ තිදෙනෙක් දුම්රියට බිලි

යතුරු පැදියේ ගිය එකම පවුලේ තිදෙනෙක් දුම්රියට බිලි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දහවල් 12/05 ට පුත්තලම බලා ධාවනය වන දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් තිදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

ආරච්චිකට්ටුව හා ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනා බව පැවැසේ.

Share This