මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් අදත් පීලි පැනලා

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් අදත් පීලි පැනලා

කොටුව සහ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පීලිපැනීමක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇතැයි වාර්තා වෙනවා.