ප්‍රධාන මාර්ගයේ දුම්රියේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රියේ දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පල්ලෙවෙල හා ගනේමුල්ල අතර එම සංඥා දෝෂය ඇති වී ඇති බවයි,දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන්ට බාධා එල්ල විය හැකි බව පැවසේ.

සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වය පත් කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

Share This