දුම්රියට නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක්

දුම්රියට නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස ඩබ්ලිව්. ඩී. රංජිත් පද්මලාල් මහතා පත් කර තිබේ.

1996 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවයට එක්වූ ඒ මහතා මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික තනතුරු කිහිපයක් හෙඹවූ නිලධාරියෙකි.

Share This