මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 20ක් අවලංගුයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 20ක් අවලංගුයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දින අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගය අභ්‍යන්තරයේ සිදු කෙරෙන ජල නල එලීමක්, ඊට හේතුවී ඇති බවයි, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ.

 

Share This