අද සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

අද සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

අද (30) සිට පෙබරවාරි 04 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරුවලට සමගාමීව මෙලෙස නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

ඒ අනුව, නිදහස් දින උත්සවය අවසන් වනතුරු ක්‍රියාත්මක එම විශේෂ රථවාහන සැලැස්ම පහතින් දැක්වෙයි.