ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි, ඔහු සඳහන් කළේ.

ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, 2023 ජූනි 10 වනදා සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 සැප්තැම්බර් 18 වන දා ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබ තිබිණි.

Share This