ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්

ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු පැසිෆික් සාගර කලාපයේ ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහ වනුආටු වැනි කලාප සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.