විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාර හා කඳුළු ගෑස්

විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාර හා කඳුළු ගෑස්

ඒකාබද්ධ වෘත්තිය සමිති සහ සිවිල් හා සිවිල් සංවිධාන ඒකාබද්ධ කොළඹ පුරහල දී ආරම්භ කළ විරෝධතාවට බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.