ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක

ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර එය අද දිනයට පමණක් සීමා වන බවයි වාර්තා වන්නේ.

Share This