කථානායකට එරෙහි විශ්වාස භංගය විවාදයට දින නියම වෙයි

කථානායකට එරෙහි විශ්වාස භංගය විවාදයට දින නියම වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ