රන් මිල යළි ඉහළට

රන් මිල යළි ඉහළට

ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.627,047.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,120.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,280.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,250.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,360.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,850.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )