දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවතට – පක්ෂ සාමජිකත්වයත් තහනම්

දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවතට – පක්ෂ සාමජිකත්වයත් තහනම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් වී ඇත.

ඊට අදාල ලිපිය ඒ මහතා පක්ෂය වෙත යවා තිබේ.

හිස්වූ එම ධුරය සඳහා සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

මේ අතර දයාසිරි ජයසේකරගේ මහතාගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීරිපාල සිරිසේනගේ අත්සනින් යුතුව ලිපියක් ද යොමුකර තිබෙනවා.