සිතුල්පව්ව රජ මහා විහාරාධිපති හිමියන් අපවත් වෙති

සිතුල්පව්ව රජ මහා විහාරාධිපති හිමියන් අපවත් වෙති

සිතුල්පව්ව රජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නා හිමියෝ අද (01) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.

අපවත් වන විට උන්වහන්සේ 83වන වියේ පසුවිය.

 

Share This