web hit counter
සිතුල්පව්ව රජ මහා විහාරාධිපති හිමියන් අපවත් වෙති

සිතුල්පව්ව රජ මහා විහාරාධිපති හිමියන් අපවත් වෙති

සිතුල්පව්ව රජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නා හිමියෝ අද (01) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.

අපවත් වන විට උන්වහන්සේ 83වන වියේ පසුවිය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )