ඉතාලියේ හිටපු අගමැති මිය යයි

ඉතාලියේ හිටපු අගමැති මිය යයි

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ.

ඉතාලියේ මිලානෝ නුවර සැන් රෆායෙල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

1994 වර්ෂයේදී අගමැති ධුරයට පත්වූ ඔහු 2011 වසර දක්වා අවස්ථා 04 කදී ඉතාලියේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත.

 

Share This