මාලිගාවත්තේ වෙඩි ටබීමක්

මාලිගාවත්තේ වෙඩි ටබීමක්

මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී 8:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මාලිකාවත්ත පොලිසියේ වැඩබලන නිලධාරියෙකු සඳහන් කළේ මෙම වෙඩි තැබීමට පාතාල සබඳතාවක් ඇතිබවට සැක කරන බවයි.

මෙම වෙඩි තැබීමෙන් එක් අයකුට සුළු තුවාල සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළා.