වායු රයිෆලයකින් වෙඩී වැදී සෙල්ලම් කරමින් සිටි දරුවෙක් රෝහලට

වායු රයිෆලයකින් වෙඩී වැදී සෙල්ලම් කරමින් සිටි දරුවෙක් රෝහලට

සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි .

වේවැල් දෙනිය ප්‍රදේශයේ දරුවකු මෙසේ තුවාල ලබා ඇත. රෝහල් ගත කෙරුණු ළමයා අද සවස ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව තිබිණි .

වෙඩි වැදුනු ආකාරය හෙළිකර ගැනීමට දංඕවිට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share This