රාජ්‍ය ණය ගැන හෙළිදරව්වක්

රාජ්‍ය ණය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකා රජයේ දේශීය සහ බාහිර ණය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය .

ඒ අනුව, 2023 දෙසැම්බර් 31 වනදා වනවිට දේශීය ණය රුපියල් බිලියන 17,051 වූ බවත් එය 2024 මාර්තු 31 වනදා වනටිට රුපියල් බිලියන 17,252ක් බවත් ඔහු පැවසීය.

එසේම බාහිර ණය ඩොලර් බිලියන 37ක් ලෙස දැක්වෙන බවත් ඔහු සඳහන් කළා.

2022 අප්‍රේල් සිට නොගෙවූ බාහිර ණය වාරිකවල වටිනාකම වූ ඩොලර් බිලියන 5.5ක් ද ඊට ඇතුළත්.

Share This