පානදුර මුහුදු වෙරළට එක් වරම ආ විශාල මුහුදු ජීවීන් පිරිස

පානදුර මුහුදු වෙරළට එක් වරම ආ විශාල මුහුදු ජීවීන් පිරිස

බෙලිඇනයා (Barnacle) නමින් හදුන්වන මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටි බව පානදුර පොලිස් ජිවිත ආරක්ෂක ඒකකය පවසයි.

එසේ ගොඩට පැමිණි මුහුදු ජීවින් ලී කොට කිහිපයක රැදී සිට ඇති අතර, වෙරළට පැමිණෙන පිරිස් ඔවුන් දැකබලා ගැනීමට පැමිණ සිටින බවද සදහන් වේ.

Anatifera නමැති විද්‍යාත්මක නාමයෙන් හදුන්වන එම මුහුදු ජීවින් ස්පාඤ්ඤ යේ ජනප්‍රිය ආහාරයක් බවද සදහන් වේ.

ජලයේ අපවිත්‍ර වීමත් සමග මෙම මුහුදු ජීවින් වෙරළට පැමිණෙන බවද වනජීවී නිළධාරින් සදහන් කර තිබේ.