පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කියයි.

සීයයට දහයකින් සහ සීයයට පහළොවකින් මෙම ගාස්තු වැඩි කිරිීමට ඒම සංගමය තීරණය කර තිබේ.

Share This