උණුසුමෙන් මිදෙන්න පාසල් වලට මාර්ගෝපදේශ මාලාවක්

උණුසුමෙන් මිදෙන්න පාසල් වලට මාර්ගෝපදේශ මාලාවක්

උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත.

මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

පාසල්වල පන්ති කාමරවල ප්‍රමාණය ඉක්මවා ළමයින් සිටීම හේතුවෙන් විවිධ ස්වසන අපහසුතා උණුසුමත් සමග ඇතිවන බව නිරීක්ෂණයවී ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Share This