![සතොස භාණ්ඩ 6ක මිල පහලට සතොස භාණ්ඩ 6ක මිල පහලට](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/05/sathosa-1.jpg?quality=100&f=auto)
සතොස භාණ්ඩ 6ක මිල පහලට
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම මිල පහත හෙලීම අද (24) සිට ක්‍රියාත්මක වන අතර එම භාණ්ඩ වල නව මිල පහත දැක්වේ.
LSL කිරිපිටි 400g – රු.1030
වියළි මිරිස් 1kg – රු.1350
රතු පරිප්පු 1kg – රු.325
සෝයාමීට් (තොග ) 1kg – රු.660
බී ළුුණු 1kg – රු.129
සුදු සීනී 1kg – රු.239