භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ඉල්ලා අස්වෙයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ඉල්ලා අස්වෙයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පරිසර ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමමුකර ඇති බවත් ඉදිරියේදී නව සභාපතිවරයෙක් පත්කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදඟන් කරයි.

හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේදී ආචාර්ය සංජය පෙරේරා මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපති ධූරයට පත්කළේය.

Share This