වයසට නොයන තරුණ බව රැකෙන පෙත්තක් කොළඹ සරසවියෙන්

වයසට නොයන තරුණ බව රැකෙන පෙත්තක් කොළඹ සරසවියෙන්

වියපත් බව පාලනය සදහා නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්විද්‍යාලය සමත්ව ඇති බව එම විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසනවා.

එම ඖෂධයේ පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර තවත් මාස කිහිපයක් ඇතුළත එම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ,

එම පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවූ පිළිකා සෛල නාෂණය කිරීමේ හැකියාවෙන් යුතු ඖෂධය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බවයි මහාචාර්ය සමීර සමරකෝන් මහතා කියා සිටින්නේ.