web hit counter
වයසට නොයන තරුණ බව රැකෙන පෙත්තක් කොළඹ සරසවියෙන්

වයසට නොයන තරුණ බව රැකෙන පෙත්තක් කොළඹ සරසවියෙන්

වියපත් බව පාලනය සදහා නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්විද්‍යාලය සමත්ව ඇති බව එම විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසනවා.

එම ඖෂධයේ පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර තවත් මාස කිහිපයක් ඇතුළත එම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ,

එම පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවූ පිළිකා සෛල නාෂණය කිරීමේ හැකියාවෙන් යුතු ඖෂධය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බවයි මහාචාර්ය සමීර සමරකෝන් මහතා කියා සිටින්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )