රුපියල තවත් පහළට

රුපියල තවත් පහළට

ඊයේ(13) දිනට සාපේක්ෂව අද (14) දිනයේදී ද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 310.49 ක් ලෙස අතර දැක්වෙන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 324.67 ක් ලෙස දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත පහත දැක්වේ.

Share This