ශ්‍රී ලංකා රග්බි අතුරු කමිටුව අත්හිටුවමින් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා රග්බි අතුරු කමිටුව අත්හිටුවමින් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා රග්බි ස්ථාවරකරණ කමිටුව පත්කිරීම සඳහා අප්‍රේල් මාසයේදී නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්…

Share This