කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා STF අත්අඩංගුවට

කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වත්තල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල බවයි සඳහන් වන්නේ.

කෝටි 5කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3.492ක් මෙරටට ගෙන්වීමේ චෝදනා යටතේයි, ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Share This