HomeLocal Newsහයිලෙවල් මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයිOctober 11, 2024 9:40 am 0මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්රදේශය ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සඳහන් කරයි.