දෙනියාය – අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

දෙනියාය – අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය – අකුරැස්ස ප්‍රධාන මාර්ගය හෙට (1) පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදයක් ඇති වියහැකි බව පොලිසිය දැනුම් දෙයි.

ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර එම කාලය තුළ වීදි සංචාරය කිරීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Share This