ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපතිවරණයේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන සුහද හමුවක් අද දින (05) ප.ව. 7.30 ට බත්කරමුල්ල, වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අනිවාර්යෙන් පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී තිබේ.