web hit counter
තැපැල් වර්ජනය අවසන්

තැපැල් වර්ජනය අවසන්

නුවරඑලිය සහ මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාල සංචාරක හෝටල් බවට පත් කිරිමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් තැපැල් සේවකයින් විසින් තැපැල් කාර්යාල වසා දමා දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කල සංකේත වැඩ වර්ජනය ඊයේ (09) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇත.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමත් සමග නුවරඑලිය දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලය සමාන්‍ය පරිදි අද (10) දින විවෘත කර ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )