web hit counter
ආර්ථික අර්බුදයට වගකිව යුතු අය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි – පාඨලී

ආර්ථික අර්බුදයට වගකිව යුතු අය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි – පාඨලී

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

තවද රාජ්‍ය දේපළ වලට සිදු කරන ලද අපහරණය පිළිබඳව රාජ්‍ය දේපොළ පනත යටතේ මේ අයට විරුද්ධව නඩු පැවරිය හැකිද යන්න පිළිබඳව නීතීඥවරු මෙන්ම ජනතාවද සොයා බැලීමක් සිදු කල යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )