පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්

පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්

අද (11) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අදාළ අයදුම්කරුවන් අද මධ්‍යහ්න 12ට පෙර පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )