පාස්පෝට් කන්තෝරුවෙන් විශේෂ දැනුම් දීමක්

පාස්පෝට් කන්තෝරුවෙන් විශේෂ දැනුම් දීමක්

දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

Share This